දේශීය

ස්වයං නිරෝධායනය සාර්ථකව අවසන් කළ රැසකට සහතිකපත්

(UTV | COVID-19) – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝධායනය සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 15000 කට අධික පිරිසකට සහතික පත් ලබාදී තිබේ.

පුද්ගලයින් 3000 කට අධික පිරිසක් තවදුරටත් ස්වයං නිරෝධායනයේ නිරතව සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා සඳහන් කළේය .

විදෙස් ගතව මෙරටට පැමිණි පිරිස් හා සෞඛ්‍ය අංශ මගින් ස්වයං නිරෝධායනය කළ පිරිස් මීට අයත් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

පාර්ලිමේන්තුව නොවැම්බර් 08 දා රැස්වෙයි

Mohamed Dilsad

අම්බලන්ගොඩ නගරයේ වෙළඳසැල් 3ක් ගිනි ගනී

Mohamed Dilsad

ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම පිලිබඳ ගැසට් නිවේදනය හෙට

Mohamed Dilsad

Leave a Comment