සේයා පුවත

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නව අවුරුදු උදාව…..

(UTV |COVID-19 ) – නව අළුත් අවුරුදු උදාව නිමිත්තෙන් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල කිරි ඉතිර වීම සහ එහි නිරෝධායනය වන්නන් හට විනෝදාස්වාදය සැපයීම සඳහා නාවික හමුදා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් ඔවුන් පිනවීම එම මධ්‍යස්ථානයේදී සිදු කරන ලදි.

Related posts

නේපාලයේ රැඳී සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

Mohamed Dilsad

බණ්ඩාරවෙල නගරය අලංකාර කරන සිසු දරුවන්

Mohamed Dilsad

රත්නපුර දිස්ත්‍රික්කය ජලයෙන් යට වෙයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment