දේශීය

COVID – 19 අරමුදලේ ශේෂය මිලියන 655 ක්

(UTV | COVID – 19 ) – COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය අද වන විට රුපියල් මිලියන 655කට ආසන්න වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අරමුදලට විවිධ පාර්ශවයන්ගෙන් ආධාර මුදල් ලැබෙමින් පවතින බවයි.

Related posts

සුබසාධන ප්‍රතිලාභ ලබන අයට දැනුම්දීමක්

Mohamed Dilsad

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

Mohamed Dilsad

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹ මහ නගර සභා සීමාවෙන්

Mohamed Dilsad

Leave a Comment