දේශීය

හස්ත කර්මාන්ත ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයකට ද පන්දහසක දීමනාවක්

(UTV | කොළඹ) – පවතින තත්ත්වය හමුවේ කුඩා තේ වතු හිමියන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, පෞද්ගලික බස් රියදුරන් සහ සහයකයින්, හස්ත කර්මාන්තවල යෙදී සිටින්නන් ඇතුලු ක්‍ෂේත්‍ර කිහිපයකට ද රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත.

සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව මේ මස 20 වනදාට පෙර මෙම මුදල ලබාදී අවසන් කරන බවද ඇය ප්‍රකාශ කළාය.

Related posts

තරිඳු රත්වත්තේ ඇප මත මුදා හරී

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය ජාවටමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කරුණා අම්මාන් CIDයට

Mohamed Dilsad

Leave a Comment