දේශීය

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘතයි

(UTV | දඹුල්ල) – දින නියමයක් නොමැතිව වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද සිට පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා දිනපතා විවෘතව තබයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වත දැඩි සෞඛ්‍යය ආරක්ෂිත කටයුතු වලින් යුතුව ආර්ථික මධ්‍යස්ථානයට පිවිසිය යුතු අතර පිවිසෙන සියලූ දෙනාම විසබීජහරණයකට නතු කිරීම දෑත් පිරිසිදුව තබා ගැනීම මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

වෙළඳාම් කටයුතු අවසන් කිරීමෙන් පසු විසබීජහරණය කොට රාත්‍රී 08 වනවිට වසා දැමීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන මුඛ ආවරණ නොමැතිව සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිනොපදින අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට උපදෙස් දී තිබේ.

Related posts

ණය තිරසරභාවය ළඟා කරගැනීම ට පැවති අවිනිශ්චිතතා අවසන් -ඇමති ශෙහාන්

Editor O

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 166ක් දක්වා ඉහළට

Mohamed Dilsad

එක්සත් රාජධානියටත් එම්ෆොක්ස් වෛරසයේ අවධානමක්

Editor O

Leave a Comment