දේශීය

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අද ජනපති කාර්යාලයට

(UTV | කොළඹ ) – අද (20) දිනයේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා තිබේ.

එහිදී රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි සඳහන් කළේය.

රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ලබන සතියේදී නිකුත් කරන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය කියා ප්‍රකාශ කර සිටියි.

Related posts

මෙරට කොරෝනා ආසාධිතයන් අතර විදේශිකයන් දෙදෙනෙක්

Mohamed Dilsad

මහනුවර ඇසළ මංගල්‍යයේ සිව් මහා දේවාල කප් සිටුවයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment