දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන එකවර ඉහළට

(UTV |කොවිඩ් 19 ) – නව කොරෝනා ආසාදිතයින් 24 දෙනෙකු හදුනා ගෙන තිබේ .

මෙම පිරිස කොළඹ 12 බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

ඔවුන් සියළු දෙනා නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවද සෞඛ්‍ය අංශය පෙන්වා දෙයි.

Related posts

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශවල විෂය පථ ගැසට් කෙරේ

Mohamed Dilsad

වෙඩි තැබීමකින් වනජීවි නිලධාරියෙකු මරුට

Mohamed Dilsad

මහ මැතිවරණයට පැෆරල් නිරීක්ෂකයින් 6000 ක්

Mohamed Dilsad

Leave a Comment