දේශීය

කොරෝනා අසාදිත තවත් රෝගියෙක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – අද(20) දිනයේ එක් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 97 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද (20) දිනයේ දී නව කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා විය.

Related posts

දුම්රිය නවතින ලකුණු

Mohamed Dilsad

ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දීමේ සැලැස්මක් අද සිට

Mohamed Dilsad

මුඛ ආවරණ නොමැති තවත් 1441ක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment