දේශීය

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 309 ක් දක්වා ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා රෝගීන් 5 දෙනෙකු හඳුනාගෙන ගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 309 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන් සියලු දෙනා කොළඹ 12, බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් බව සඳහන්.

Related posts

තනි පුද්ගල ණය ප්‍රතිලේඛනගත කිරීමට උපදෙස්

Mohamed Dilsad

අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය අතර හමුවක්

Mohamed Dilsad

විදෙස් අධ්‍යාපනයට යොමු වන සිසුන්ට අවශ්‍ය එන්නත ලබා ගැනීමේ පහසුකම්

Mohamed Dilsad

Leave a Comment