දේශීය

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් 100 දක්වා ඉහළට

(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද දිනය තුළ තවත් දෙදෙනෙකු සුවය ලැබීමෙන් පසුවයි.

Related posts

උසස් පෙළ විභාග කාලයේදී ප්‍රාථමික පාසල් විවෘත වීමට ලංකා ගුරු සංගමයේ විරෝධය

Mohamed Dilsad

නව ආසාදිතයින් 377ක්

Mohamed Dilsad

හෙරොයින් කිලෝ 23ක් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment