දේශීය

ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවිකරන්නන්ට උපදෙස් මාලාවක්

(UTV | කොළඹ ) – පොලිසිය විසින් ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන් වෙනුවෙන් මාර්ගෝපදේශමාලාවක් හඳුන්වාදී තිබේ.

එම නියමයන් කඩකරන වෙළඳුන්ගේ ඇඳිරි නිති බලපත්‍ර අද (22) දිනයේ සිට අහෝසි කරන බව පොලිසිය අවධාරණය කර සිටියි.

Related posts

දෝහා කටාර්හි සිට තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවා සැපයීමට විවෘත කෙරේ

Mohamed Dilsad

රාජිත සේනාරත්න ඇතුළු තිදෙනෙකුට සිතාසි

Mohamed Dilsad

Leave a Comment