දේශීය

ත්‍රීරෝද රථ හිමියන්ගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා සහ මගී ප්‍රවාහණය වෙනුවෙන් ධාවනයේ යෙදෙන ත්‍රීරෝධ සඳහා ඉන්ධන මිළ අඩු කරන්නැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝධ රථ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

කොරෝනා අවධානම හමුවේ ලබාදෙන සහනාධාර ත්‍රීරෝධ රථ රියැදුරන්ගෙන් බහුතරයකට ලැබී නොමැති බව එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.

Related posts

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

දාගැබ ඇතුළු ඉදිකිරීම් ඉවත් නොකළහොත් තිස්ස විහාරය බිඳ දමනවා – ශ්‍රී ධරන්ගෙන් ප්‍රකාශයක්

Editor O

ඉන්දීය – ශ්‍රී ලංකා අගමැතිවරු අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment