දේශීය

ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට

(UTV | කොළඹ) – තැපෑල හරහා සිදුකෙරෙන ලිපි බෙදා හැරීමේ කටයුතු අද (22) සිට ආරම්භ කර තිබේ.

ඇදිරි නීතිය පැනවීමත් සමග මාසයක පමණ කාලයක් සාමාන්‍ය තැපැල් කටයුතු අඩාල වී තිබුණු බවත් ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවලට තැපැල් බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේය.

Related posts

දේවගැති ජෙරම් අදත් එයි

Mohamed Dilsad

යූරියා පොහොරවල ඉන්න පණුවා ගැන සොයයි

Mohamed Dilsad

දාර කැස්බෑවෙක් පානදුර වෙරළ ට ගොඩ ගසයි

Mohamed Dilsad

Leave a Comment