දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා රෝගයෙන් සුවය ලැබූ පිරිස 104 දක්වා ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදනයවී සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 104 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් දෙදෙනක් අද (22) පූර්ණ සුවය ලබා නිවෙස් බලා පිටත්ව යාමත් සමගයි.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

මාර්ග රිය අනතුරකින් අඹුසැමි යුවලක් මරුට

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ශ්‍රී ලංකාව ට අලුත් පත් කිරීමක්

Editor O

Leave a Comment