විදෙස්

පකිස්ථාන අගමැති කොරෝනා පරීක්ෂණයකට යොමු කෙරේ

(UTV | කෝවිඩ් -19) – පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කොරෝනා පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ පසුගියදා ඔහ හමුවීමට පැමිණි වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරුවීමත් සමඟයි.

Related posts

නයිරෝබි නුවර ගින්නකින් 15 දෙනෙකු මරුට

Mohamed Dilsad

මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් චීනය විනාඩි 3 ක් නිහඞ වෙයි

Mohamed Dilsad

නව දිල්ලි නුවර වෙඩි තැබීමක්

Mohamed Dilsad

Leave a Comment