දේශීය

කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට තවත් පරිත්‍යාගයක්

(UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 අරමුදල වෙත ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා ඛණිජතෙල් තොග ගබඩා පර්යන්තයේ සේවක මණ්ඩලයේ එක්දිනක වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

රුපියල් ලක්ෂ 142 කට ආසන්න එම මුදල අද පෙරවරුවේ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාරදී  ඇත.

එම අවස්ථාවේදී අමාත්‍ය මහින්ද අමරවීර අග්‍රාමාත්‍යවරයාට යෝජනා කර ඇත්තේ එම අරමුදල සඳහා අමාත්‍ය මණ්ඩලයේ එක් මසක වැටුපක් පරිත්‍යාග කිරීමටයි.

Related posts

දියේ ගිලී සිසුවියක් මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ගුරුවරිය අත්අඩංගුවට

Mohamed Dilsad

ඇමරිකා රජයෙන්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඩොලර් මිලියන 19ක තෑග්ගක්

Editor O

ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන්, රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment