විදෙස්

තුර්කිමේනිස්ථානය පාපන්දු තරගාවලියකට සුදානම් වෙයි

(UTV | තුර්කිමේනිස්ථානය) – තුර්කිමේනිස්ථානයේ ලබන 26 වනදා සිට ලීග් පාපන්දු තරගාවලියක් ආරම්භ කිරීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොරෝනා වෛරසය හේතුවෙන් සෙසු රටවල් අනුගමනය කරන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඔවුන්ද සිය ක්‍රීඩා තරග අත්හිටවනු ලැබු බවයි.

එනමුත් තවමත් තුර්කිමේනිස්ථානයෙන් කොරෝනා රෝගියෙකු වාර්තාවී නොමැතිවීම හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීමට ඔවුන් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඩෙල්ටා ප්‍රභේදය රටවල් 92ක් පුරා

Mohamed Dilsad

ත්‍රස්තයින් එල්ල කල ප්‍රහාරයකින් බුර්කිනෝ ෆාසෝහි දෙවස්තානයක සිටි 6කු මරුට

Mohamed Dilsad

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment