දේශීය

පොලිස් නිලධාරියෙකුට පහරදුන් සිද්ධියේ තවත් අයෙක් රිමාන්ඩ්

(UTV | කොළඹ) – වාරියපොල පොලිස් ස්ථානය තුලදී පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිසිය පැවසුවේ ඔහු පොතුවැව වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මත්පැන් ජාවාරම්කරුවෙක් බවයි.

Related posts

අස්වැසුම ගැටලු ගැන සාකච්ඡාවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු වරම් ලැබූ සභිකයින් ලියාපදිංචිය ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

පාකිස්තාන අගමැති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට සූදානම්

Mohamed Dilsad

Leave a Comment