දේශීය

තවත් කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙක් සුවය ලබයි

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 7 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව පුර්ණ සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ ගණන 116ක්.

Related posts

පළාත් කීපයකට අදත් තද වැසි

Mohamed Dilsad

ආසාදිතයින් 303කට පුර්ණ සුවය

Mohamed Dilsad

රාගම රෝහලෙන් පැන ගිය මහර රැඳවියා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment