සේයා පුවත

ඉන්දියාවේ සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට [PHOTOS]

(UTV | කොළඹ) – මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 163 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් ඉන්දියාවේ – මුම්බායි නුවර සිට අද (25) දිවයිනට පැමිණියේය.

Related posts

නාවික හමුදාව කිරින්ඳ මුහුදේ දී අණතුරටපත් වු ධීවරයින් පිරිසක් බේරාගනී

Mohamed Dilsad

පාකිස්තානයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

සිංහල සංස්කෘතිය ආක්‍රමණය කරන ලෝක නායකයින්

Mohamed Dilsad

Leave a Comment