සෙසු දිස්ත්රික්කවල ඇඳිරි නීතිය 27 වනදා ලිහිල් කරනු ලැබේ.
(UTV | කොවිඩ් 19) – අවධානම් දිස්ත්රික්ක ලෙස නම් කර ඇති කොළඹ , ගම්පහ , කළුතර සහ පුත්තලම යන දිස්ත්රික්කවලට දැනට පවනා ඇති ඇඳිරි නීතිය මැයි 4 වනදා අලුයම 5 දක්වා දීර්ඝ කර ඇත.
සෙසු දිස්ත්රික්කවල ඇඳිරි නීතිය 27 වනදා ලිහිල් කරනු ලැබේ.