විදෙස්

කොවිඩ් 19 ආසාදනය වීමෙන් නිවුන් සොහොයුරියන් ජීවිතක්ෂයට

(UTV | කොවිඩ් 19 ) –  ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ් 19 එක්සත් රාජධානිය තුළ ද සීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ එම වෛරසය ආසාදනය හේතුවෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස මරණයට පත්වූවන් අතර එරට කැතී සහ එමා නම් නිවුන් සහෝදරියන් දෙදෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මොවුන් දෙදෙනා හෙද සේවයේ නියුතුව සිටීම ස විශේෂත්වයකි.

කොරෝනා වෛරසය ආසාදනයෙන් මේ වන විට එරට හෙද කාර්ය මණ්ඩලයේ 50 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

ඉන්දීය ජෙට් එයාර්වේස් ගුවන් සමාගම බංකොලොත් වීමේ අවදානමක්….

Mohamed Dilsad

තායිලන්ත පාපන්දු කණ්ඩායමේ සිසුන් බේරා ගත් ආකාරය හෙළි කෙරේ(වීඩියෝ)

Mohamed Dilsad

මියන්මාරයේ හමුදා ගුවන් යානා අනතුරකින් 12 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment