දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

(UTV | කෝවිඩ් -19) – කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරස් ආසාදිත තවත් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.


(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 471 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් හතරදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

Related posts

ඉතාලියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයෙකු පලා යයි

Mohamed Dilsad

අවුරුදු උත්සව සඳහා අවසරය අනිවාර්ය කරයි

Mohamed Dilsad

Leave a Comment