ක්‍රීඩා

එංගලන්තය සහ කොදෙව්වන් අතර තරගාවලියත් කල් යයි

(UTV | කෝවිඩ් -19) – ලබන ජුනි මාස බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමතිව තිබු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට පියවර ගත් බව කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

ඒ කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන්.

එංගලන්ත පිළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය ද පසුගිය මාර්තු මාසයේ කොරෝනා වසංගතය හේතුවෙන් කල් දමනු ලැබුවේ පළමු ටෙස්ට් තරඟය පැවැත්වීමට සතියක් තිබියදීයි.

Related posts

ශ්‍රී ලංකා 20- 20 පිළ පෙරමුණට

Mohamed Dilsad

නැමීබියාවට තියුණු ජයක්

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාවේ ” ඩක්වර්ත් – ලුවිස් ” න්‍යායේ නිර්මාතෘ ජීවිතක්ෂයට

Editor O

Leave a Comment