දේශීය

PCR පරික්ෂාවන්ට වරාය සේවකයන් යොමු කරන්නැයි ඉල්ලිමක්

(UTV | කොළඹ) – කොළඹ වරාය තුල සේවය කරන පිරිස් පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කරන්නැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලිමක් කර තිබේ.

මෙම පියවර ඔස්සේ වරායේ සේවක පිරිස් වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කළ හැකි බව සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පැවසුවේය.

Related posts

හින්දු දේවස්ථාන වලට හානි වූ පුවත අසත්‍යයක්

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

චීන ජාතික පරිගණක අපරාධකරුවන් දෙදෙනෙකු ගාල්ලේ දී අත්අඩංගුවට

Editor O

Leave a Comment