දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා රෝගීන් ගණන යළිත් ඉහළට

(UTV |කොවිඩ් 19 ) – සිදු කෙරෙන PCR පරීක්ෂා වලින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් දෙනෙකු හදුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වර්තා වූ මුළු රෝගීන් ගණන 588 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

‘ඉන්ධන බෙදන අංක සූත්‍රය එළියට’ – සතියට මාසෙට තෙල් දෙන හැටි මෙන්න

Mohamed Dilsad

නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට තහනමක්

Mohamed Dilsad

අද විදුලිය කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment