දේශීයව්‍යාපාරික

මෙරට රබර් නිෂ්පාදන අපනයන ආදායම ඉහළට

(UTV | කෝවිඩ් -19) – මේ දිනවල කොරෝනා වෛරසය හේතුවෙන් රබර් අත්වැසුම්වලට ඉහළ ඉල්ලූමක් පවතින නිසා මෙරට රබර් නිෂ්පාදන අපනයන ආදායම ඉහළ යන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙරට රබර් කර්මාන්තශාලාවල මෙහෙයුම් යලිත් ආරම්භ වුවද තවමත් ක්‍රියාත්මක වන්නේ ඒවායේ ධාරිතාවයෙන් සියයට 10ත්, 40ත් අතර ප්‍රතිශතයක් පමණයි.

Related posts

අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න

Mohamed Dilsad

කෘත්‍රිම බුද්ධිය සමග ලොව නැගී එන තාක්ෂණයට පිවිසීම අත්‍යාවශ්‍යයි. – අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

Editor O

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන යෝජනා කැඳවයි

Editor O

Leave a Comment