දේශීය

පළාත් රැසකට වැසි සමඟ ප්‍රබල අකුණු

(UTV | කොළඹ) – වයඹ, සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයට අද (28) රාත්‍රී කාලයේදී ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාවක්ද පවතින අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසිද අපේක්ෂා කරන බවයි.

Related posts

පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි

Mohamed Dilsad

විදුලි සේවකයන් 25,000 ක් කොළඹට

Mohamed Dilsad

උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු ගැන අවදානය දෙන්න

Mohamed Dilsad

Leave a Comment