දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වීමත් සමඟ අද දිනය වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

Mohamed Dilsad

ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් 22කුට තුවාල

Mohamed Dilsad

කොරෝනා බවට සැක ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 212 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment