දේශීය

ක්‍රෙඩිට් කාඩ්වලින් සිදුකරන වංචාවක් පිළිබඳව තොරතුරු

 

මෙම සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේ , එවැනි ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවයි.

අන්‍යතාව තහවුරු කළ නොහැකි එවැනි වෙබ් අඩවිවලින් භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින්නැයි, ඔහු ජනතාවට දැනුම් දෙනවා.

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගත හැකි බව පවසමින් ජනතාවගෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කළ ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් අක්‍රීය කළ බව ද, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

නීතිවිරෝධී ලෙස ගෙන්වූ සුවඳ විලවුන් හා ආලේපන තොගයක් සොයා ගැනේ

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට

Mohamed Dilsad

ප්‍රේමලාල් ජයසේකරගෙන් රිට් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment