දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීතිය සංශෝදනය කිරීමට අදාළ නිවේදනය [PRESS RELEASE]

(UTV | කොවිඩ් 19) – අවදානම් දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර සහ  පුත්තලම දිස්ත්‍රික්වල හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට (30) රාත්‍රී 8 ට යළි පනවනු ලබන ඇඳිරි නීතිය ලබන සඳුදා 4 උදෑසන 5 දක්වා ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Related posts

ගාල්ල මහනගර සභාවේ අයවැය සම්මත වෙයි

Mohamed Dilsad

නවක වදය ගැන පැමිණිලි දැන් online ක්‍රමයට භාරගැනේ

Mohamed Dilsad

ගෝඨාභයගේ පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකළ නොහැකි – මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති [VIDEO]

Mohamed Dilsad

Leave a Comment