දේශීය

විපක්ෂය ජනපතිගෙන් කළ ඉල්ලීමට හිටපු කථානායකවරයාගේ අනුමැතිය

(UTV | කොළඹ ) – හිටපු කථානායක කරූ ජයසූරිය විසින් පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසට විපක්ෂය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් කර ඇති ඉල්ලීම කාලෝචිත සහ චේතනාන්විත වන අතර, එම යෝජනාව අනුමත කරන බව පවසයි.

යළි කැඳවුවහොත්, පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම හිටපු කථානායකවරයා ලෙස තමා භූමිකාව බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු කථානායකවරයා කියා සිටියේය.

Related posts

පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක්

Mohamed Dilsad

තවත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 කට සංචරණ සීමා

Mohamed Dilsad

අධ්‍යාපනයේ පරිවර්ථනීය වෙනසක් ඇතිකරනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment