විදෙස්

රුසියානු අගමැතිට කොරෝනා ආසාදනය වෙයි

(UTV | කෝවිඩ්-19) – රුසියාවේ අග්‍රාමාත්‍ය මිකායිල් මිෂස්ටීන් හට කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අගමැතිවරයා විසින් තමන් ස්වයං නිරෝධානයට යොමුව ඇති බව රුසියානු ජනපති පුටින් වෙත දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

ට්‍රම්ප්ගේ මාධ්‍ය නිදහස මෙන්න(වීඩියෝ)

Mohamed Dilsad

මාලදිවයිනේ හිටපු ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික උපදේශක ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment