දේශීය

අද ලෝක කම්කරු දිනයයි

(UTV | කොළඹ ) – අද (01) ලෝක කම්කරු දිනය හෙවත් මැයි දිනයයි.

1886 වසරේ දී අමෙරිකාවේ චිකාගෝ නුවරදී තම වැඩ මුරය පැය 08කට සීමා කරන මෙන් ඉල්ලා ආරම්භ කළ විරෝධතාවක් අතර තුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් කම්කරුවන් පිරිසක් මියයාමේ සිද්ධිය මුල් කරගනිමින් ලෝක කම්කරු දිනය සැමරීම සිදුවෙයි.

ලොව සෑම රටකම එම දිනය සිහිකරමින් පෙළපාලි, රැලි සහ උත්සව කටයුතු සංවිධානය කිරීම් සිදුකෙරෙයි.

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තියත් හේතුවෙන් මෙවර ලෝක කම්කරු දින සැමරුම් උත්සව සහ රැලි අවලංගු කිරීමට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ පියවර ගෙන තිබේ.

Related posts

තවත් ස්පුට්නික් V එන්නත් මිලියන 6 ක්

Mohamed Dilsad

මව්බිම ජනතා පක්ෂයට පොහොට්ටුවේ මන්ත්‍රීවරු තිදෙනෙක් එකතු වෙයි.

Editor O

අග්‍රාමාත්‍යතුමා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment