දේශීය

හොරණ කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

(UTV | කෝවිඩ්-19) – හොරණ බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟයි.

අදාළ අපනයන සැකසුම් කලාපයේ එක් කර්මාන්ත ශාලාවක ආපන ශාලාවක සේවය කළ පුද්ගලයෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට හදුනාගත් බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය අයි.රත්නායක සදහන් කළේය.

Related posts

මැනිං වෙළඳපොල දින 4 ක් වසා තැබෙයි

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩූ බස්නාහිර ආයතන 2023 කට නීතිමය පියවර

Mohamed Dilsad

සහල් එක්රැස් කර තබා ගන්නා වී මෝල් වැටලීමට පියවර

Mohamed Dilsad

Leave a Comment