දේශීය

වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ගැන උපදෙස් මාලාවක් [RELEASE]

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

හැකිතාක් දුරට නිවස මුලික කර ගත් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්වලට මූලිකත්වය දෙමින් කටයුතු කළ යුතු බවත් විහාරස්ථාන තුළ පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට අසීරු වන පිරිස් ගැවසෙන ආමිස සහ ප්‍රතිපත්ති පූජා පැවැත්වීමෙන් වළකින ලෙසත් එම උපදෙස් මාලාවේ අඩංගු වෙයි.

වෙසක් උත්සවය සම්බන්ධව සිදුකරන වෙළදාම් කටයුතු ද අදාළ සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් සිදුකරන ලෙස ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාල නිවේදනය පහත පරිද වේ,

Related posts

අද සිට මංගල උත්සව තහනම්

Mohamed Dilsad

දිනේෂ් ගුණවර්ධන අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

සුනඛයෙක්, මෝටර් රථයක ගැටී මියයෑමේ සිද්ධියේ, මෝටර් රථය පැදවූ කාන්තාව රිමාන්ඩ්

Editor O

Leave a Comment