(UTV | කොවිඩ් 19 ) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 751 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද තවත් ආසාදිතයන් 19 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
(UTV | කොවිඩ් 19 ) – වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 732 ක් දක්වා ඉහළ ගොස් තිබේ.