විදෙස්

ලොව පුරා කොරෝනාමරණ සංඛ්‍යාව 250000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – ලොව පුරා කොවිඩ් -19 මරණ සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස ඉක්මවා ගොස් ඇත.

මේ වනවිට එය පවතින්නේ 251,961 ලෙසයි.

ආසාධිතයන් සංඛ්‍යාව 3,641,692 දක්වා වැඩිවී තිබේ.

මේ වනවිට අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 69,722 දක්වා ඉහල ගොස් ඇති අතර එරට ආසාධිතයන් සංඛ්‍යාව පවතින්නේ 1,212,326 ක් ලෙසයි.

Related posts

චීන රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටේ

Editor O

වෙනිසියුලාව දරුණු බලශක්ති අර්බුදයකට මුහුණ පායි.

Mohamed Dilsad

අමෙරිකාවෙන් රටවල් 100 කට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 500 ක්

Mohamed Dilsad

Leave a Comment