දේශීය

මහ මැතිවරණයට සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිබඳ අවධානය

(UTV | කොළඹ) – මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී තිබේ.

එය සකස් කිරීමට අදාල සාකච්ඡා මේ දිනවල පවත්වන බව මැතිවරණ කොමිසමේ සැලසුම් අධ්‍යක්ෂ චන්න පුෂ්පකුමාර මහතා පවසයි.

ඔහු පැවසුවේ මෙම මාර්ගෝපදේශ සංග්‍රමය සකස් කිරීම එක් දිනක් හෝ දෙකක් තුල කල නොහැති බවත් ඊට යම් ප්‍රමාණවත් කාළයක් අවශ්‍ය බවයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පමණක් රෝහල්වල අලෙවියට උපදෙස්

Mohamed Dilsad

කොවිඩ් 19 අරමුදලේ ශේෂය මිලියන 866 ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment