දේශීය

මෙරට සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් ගණන 215 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තවන් දෙදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

අද දවසේ කාළගුණය මෙන්න

Mohamed Dilsad

අද දිනයේදී පැය 12ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment