දේශීය

ඊයේ හඳුනාගත් ආසාදිතයන් තිදෙනෙකුට කොරෝනා නැති බව තහවුරු වෙයි

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරස් ආසාදිතයන් ලෙසට ඊයේ දිනයේදී හඳුනා ගැණුනු රාජගිරියෙන් සහ කොළොන්නාවෙන් හමුවූ දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිහ  මහතා පවසයි.

ඒ අනුව ආසාදිතයන්ගේ ලේඛණයෙන් ඔවුන් ඉවත් කිරීමට ද තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

කොළඹට විදුලි බස් රථ සේවාවක්

Mohamed Dilsad

PCR පරීක්‍ෂණවල නව තත්ත්වය

Mohamed Dilsad

Leave a Comment