දේශීය

නාවික සෙබලුන් 8 දෙනෙක් සුවය ලබා පිටව යයි

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සෙබලුන් 8 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේය.

ඉන් 7 දෙනෙකු නාවික හමුදා රෝහලින්ද එක් අයෙකු මුල්ලේරියාව රෝහලින්ද ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මේ අනුව සුවය ලැබූ සමස්ත නාවික සෙබලුන්ගේ සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ යයි.

Related posts

මෙරට සමස්ත ආසාදිතයන් 2724 දක්වා ඉහළට

Mohamed Dilsad

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ට අවුරුදු 03ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්

Editor O

ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment