දේශීය

කොරෝනා ආසාදනය වූ නාවික සෙබලුන් ගණන 390 ක්

(UTV | කොවිඩ් 19 ) – නාවික හමුදා සාමාජිකයන් 390 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඉන් 308 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුර තුලින් සහ 82 ක් ඉන් පිටතදී හඳුනාගෙන ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශකර සිටියි.

Related posts

පක්ෂවල යෝජනා අදහස් ලබා ගැනීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

Mohamed Dilsad

රන්ජන් රාමනායක අද අධිකරණයට

Mohamed Dilsad

උසස් පෙළ අවසන් වන තෙක් විදුලිය කප්පාදු නොකිරීමට එකඟතාවයක්

Mohamed Dilsad

Leave a Comment