ව්‍යාපාරික

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 13 වනදා

(UTV| කොළඹ) – ලබන 13 වන බදාදා දිනයේ රුපියල් මිලියන 30,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකිරිමට නියමිතව තිබේ.

එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 7,000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 9000 ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 14,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.

Related posts

හම්බන්තොට ලුණු ලේවායෙන් පසුගිය මාස හයේ ලුණු කැටයක්වත් නිෂ්පාදනය කර නැහැ.

Editor O

අර්තාපල් සහ බී ලූණු තොග මිල පහත බසී

Mohamed Dilsad

අලි ගැටපේර හා පිටිකළ වට්ටක්කා ජෝර්දානයට යැවීමට පියවර

Mohamed Dilsad

Leave a Comment