දේශීය

හෙට සිට සියළු අධිවේගී මාර්ග විවෘතයි

(UTV | කොළඹ) – සියළු අධිවේගී මාර්ග හෙට උදෑසන 7.00 ට විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉකුත් සතියේ සිට විවෘතව පවතින අතර කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය ද හෙට සිට විවෘත කෙරෙයි.

දැනට රට තුළ ක්‍රියාත්මක නීති රීති යටතේ පොලීසිය අධිවේගී මාර්ග  ඔස්සේ සිදුකෙරෙන ගමනාගමන කටයුතු අධීක්ෂණය කරනු ඇති.

Related posts

කිරි ගවයින් 2,500 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

දුරකථනය සහ අලියා අතර සාකච්ඡා

Editor O

බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment