දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – ඊයේ(10) වසංගත රෝග විද්‍යා අංශය විසින් රාත්‍රී 11.55 නිකුත් කළ වාර්තාවලට අනුව තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 863ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කොරෝනා ගැන වසන් කළොත් මාස 6ක් සිර දඬුවම්

Mohamed Dilsad

යතුරුපැදි අනතුරකින් විදේශිකයෙකු ඇතුළු දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

ත්‍රාසය සොයා ලංකාවට එන ප්‍රංශ යුවතියෝ

Mohamed Dilsad

Leave a Comment