දේශීයව්‍යාපාරික

කොටස් වෙළඳපොල අදට අත්හිටුවයි

(UTV | කොළඹ ) – කොළඹ කොටස් වෙළඳපල අද දිනයට ගණුදෙනු කටයුතු අත්හිටුවා තිබේ.

ඒ එස් ඇන්ඞ් පී එස් එල් ටුවෙන්ටි දර්ශකය සියයට 10 කට වැඩි අගයකින් පහළ යාම හේතුවෙනි.

සති කිහිපයකට පසු ගණුදෙනු සඳහා විවෘත කල පළමු දිනයේදීම මිල දර්ශක අගයන් මෙලෙස සීඝ්‍රයෙන් පහළ ගොස් ඇත.

Related posts

තාජුඩින් ගේ මරණය පිළිබඳ පරීක්ෂණ කඩිනම් කළ යුතුයි – නාමල් රාජපක්ෂ

Editor O

IOC පෙට්‍රල් ලීටරයක මිල අඩු කරයි

Mohamed Dilsad

ප්‍රධාන ඉංජිනේරු පීඨ 6 ක් සඳහා සිසුන් බඳවා ගැනීම වැඩි කරයි

Mohamed Dilsad

Leave a Comment