දේශීය

බේකරි හිමියන්ගෙන් වැඩබලන පොලිස්පතිට ඉල්ලීමක්

(UTV | කොළඹ) – කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල බේකරි නිෂ්පාදන අලෙවි කරන වෙලෙදසැල් සෞඛ්‍යාරක්ෂිත කොන්දේසි යටතේ විවෘත කිරීමට අවසර දෙන්නැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාල අවසරය හිමිවන්නේ නම් උපරිම සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරීමට බේකරි හිමියන් සූදානම් බව සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පවසයි.

Related posts

හිටපු ජනපති මෛත්‍රීගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයෙක් ඇසුරු කල 11 ක් පී.සී.ආර්. පරීක්ෂණයට

Mohamed Dilsad

සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහා අවසර

Mohamed Dilsad

Leave a Comment