සේයා පුවත

ජාතික හෙද දිනය නිමිත්තෙන් සංවිධානය කල විශේෂ උත්සවයක්

(UTV | කොළඹ) – 2020 අන්තර්ජාතික හෙද දිනය නිමිත්තෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් අද (12) නාරහෙන්පිට අබයාරාම පන්සලෙහි විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුතින් පත් කරන ලද ලේකම් මේජර් ජෙනරාල් (වෛද්‍ය) සංජීවා මුනසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

Related posts

නව රුපියල් 1000 නෝට්ටුවක්

Mohamed Dilsad

අද පැවති කොවිඩ් කාර්ය සාධක බලකාය හමුව [PHOTOS]

Mohamed Dilsad

ජනපති කටුනායක ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

Leave a Comment