දේශීය

මීගමුවේ කොටුවී සිටින පිරිසක් ගම්බිම් වෙත

(UTV |මීගමුව) – අද (14) ඇඳිරි නිතිය හමුවේ මීගමුවේ කොටුවී සිටින තවත් පිරිසක් ගම්බිම් බලා පිටත්කර යැවීම සිදුවේ.

මීගමුවේ සිටින පිරිසක් මෙලෙස පිටත් කර යැවෙන බව පොලිසිය සඳහන් කරයි.

ඔවුන් සිය ගම්බිම් බලා යැවීමෙන් පසු දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කිරීමට නියමිතයි.

Related posts

මැණික් ගල් 15කට පොලු තැබූ 6 දෙනෙක් කොටු

Mohamed Dilsad

ලංවීම සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි

Editor O

බොර තෙල් මිල සුළු වශයෙන් අඩුවෙයි.

Editor O

Leave a Comment